how to make chicken devel sinhala
අද මං ඔයාලට ගෙනාවේ රෙස්ටුරන්ට් එකේ රසටම,පාටට චුට්ටක් සැරට චිකන් ඩෙවල් එකක් හදන විදිහ?..ඔයාලත් හදල පවුලෙ කට්ටිය එක්ක රස බලන්න,එ රස බෙදා ගන්න my easy recipe subscribe ? කරන්න
hi,guys…
in today’s video i;m sharing with you how to make a very easy and simple devilled chicken recipe for all family.share with you family and freends..thanks for watching.
subscribe to my easy recipe
******************************************************
chicken devel,chicken devel sri lanka,Sri Lankan Devilled Chicken,Chicken Devel,Sri Lankan Devilled Chicken,Chicken Devel recipe Sinhala,devil chicken curry,chicken fried rice,chicken devel recipe restaurant style,kfc devil chicken recipe,deviled chicken recipe sri lanka,deviled chicken recipe my easy recipe,easy chicken devel,easy recipe devel ,my easy recipe devel,devel warga,sinhala dewal,dewal hadana vidiya,chicken dewal,Simple Deviled Chicken Recipe,Sri lankan food devilled chicken,chicken devel,chicken devil,chicken dewal,dewal warga sinhala,dewal my easy recipe,chicken walin kema,chicken badima,chicken recipe,Devilled Chicken,Chicken Devel,my easy recipe
***************************************
අවශ්‍ය ද්‍රව්‍ය=
චිකන් 700 g
රට ළුණු ගෙඩි 2ක්
මාළු මිරිස් කරල් 2ක් ලොකු
ලොකු තක්කාලි ගෙඩියක්
අමුමිරිස් කරල් 3ක්
දෙහි බැයක්
රම්පේ
කරපිංචා
පොඩ් ඉගුරු කැල්ලක්
සුදු ළුණු බික් 1ක්
චිලී සෝස් මේස හැදි 2ක් (1ක් චිකන් එක සීසන් කර ගන්න)
තක්කාලි සෝස් මේස හැදි 2ක් (1ක් චිකන් එක සීසන් කර ගන්න)
සොයා සෝස් මේස හැදි 3ක් (1ක් චිකන් එක සීසන් කර ගන්න)
මිරිස් කුඩු මේස හැන්දක් (චිකන් එක සීසන් කර ගන්න)
ලුණු
ගම්මිරිස් තේ හැන්දක්
කැලි මිරිස් තේ හැන්දක්
මිරිස් කුඩු තේ හැන්දක්
සිනී තේ හැදි 2ක්
පොල් තෙල්
Ingredients=
700g of Chicken
2 big onion
2 Capsicum
1 tomatoes
3 green chili
limejues
rampei
garlic
ginger
curry leaves
2 tesps chili sauce
2 tesps tomato sauce
3 tesps soya sauce
salt
1 tes peppar
1 tes chili powder
1 tes Crushed Chili
2 tes sugar
oil
#chickendevil
#chickendevel
#my_easy_recipe