in

Banana Smoothie – Instant recipe කෙසෙල්වලින් රස ගුණ ස්මූති එකක් ක්ෂණිකව හදමු Kusala's Simple Life


කෙසෙල් ඉතා සෞඛ්‍ය සම්පන්න පලතුරක් .. එය ඔබ ඉතා වෙහෙසට පත්ව සිටින විට රසවත් පානයක් සකස් කිරීමට ඉතාමත් සුදුසු යි..ශරීරයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ වලින් පිරි මේ කෙසෙල් ස්මූති ආහාර පාලනය කරන අයටත් ඉතාමත් හොඳයි .. ඔයාල අවසන් වන තුරු මගේ වීඩියෝව නරඹන්න. අදහස් දක්වන්න.

වීදුරු 3 ක් සඳහා අවශ්‍ය වන දේ

ඇඹුල් කෙසෙල් හැර ඔයාල කැමති ඕනෑම කෙසෙල් වර්ගයක් ගන්න..
මම ගත්තෙ
ආනමාලු කෙසෙල් ගෙඩි 3
සීනි මේස හැඳි 3
ෆ්‍රෙෂ් මිල්ක් 350 ml
වැනිලා තේ හැඳි 1
ලුණු ඉතාම ස්වල්පයක්

Bananas are a very healthy fruit..so make a banana smoothie today that is full of nutrients to drink even when you are very tired .Watch my video until you are done. Like and leave a comment.

Fresh Banana 3
Fresh milk 350ml
Sugar 3 tablespoon
Vanilla 3 teaspoon
Few Salt
Ice cubes

source

Chocolate Cake – IceCream Video Compilation | Awesome Dessert Compilation | Cake Decorating Ideas

Cookd Fried Chicken | Fried Chicken Recipe | Homemade Fried Chicken | Chicken Recipes | Cookd