බත්, පාන්, නූඩ්ල්ස්, බිත්තර රොටී ඔය ඕනෑ දෙයක් එක්ක හොඳට ගැලපෙන ,
?චිකන් කටු හොද්ද
Chicken Bone Curry ?
කෙනෙකුට නොවටිනා කෑමක් කියල හිතෙන්නත් පුලුවන් .ඒත් මම නම් බඩු මිල අඩු දවස් වලත් ඉඳි ආප්ප, බිත්තර රොටී වගේ දෙයක් හදනවනන් මස් කොච්චර තිබ්බත් , අනිවාර්යයෙන්ම මේ කටු තමයි ගන්නෙ. මොකද කටු නැතුව උයන මස් හොද්දකට වඩා, මේකෙ රස ගොඩක් වැඩියි.(රස දන්නෝ දනිති) ඒ වගේම තමයි සමහර රට වල මස් වලට වඩා සමහර වෙලාවට මේ Bones මිලෙන් අධිකයි. මේ දේවල් කිව්වෙ ලංකාවෙ සමහරු කන්න කැමති උනත් කඩෙන් ගිහින් ගන්නත් ලැජ්ජයි, මට නෙමේ අපේ බල්ලට කියල තමා ඉල්ලන්නෙ. කෑම කියන්නෙ කෑම , මම කන්න කැමති දේට තව කෙනෙක් කැමති වෙන්න ඕනෙ කියල දේකුත් නෑ. අපි කන්නෙ අපේ සල්ලි වලින් නං කාටවත් කන්නෙ මොනවද කියන එක අදාලත් නෑනෙ නේද?
ඉතින් මම වගේම මස් කටු සුප්පු කර කර කන්න කැමති අය ඉන්නව නම් ඔන්න ඔයාලට මම මේ කරී එක හදපු විදිහ පැහැදිලිව මේ ලින්ක් එකට ගිහින් බලන්න පුලුවන්.
Other Popular Videos :
වරදින්නෙ නැතුව චොකලට් කේක් එකක් හරියට හදමු. How to make perfect Chocolate Cake. Cooking w Chef Shani
බටර් කේක් එක හදද්දී තවමත් වරදිනවද? එහෙනම් මේ විදිහට හදල බලන්නකො.How to make perfect Butter Cake.
ප්රෙන්චි මැකරොන්ස් හරියටම හදමු.❤ ( මින් පෙර කිසිවෙකු කියා නොදුන් සියලු රහස් සමග)
පාන් පිටි වලින් ,ආමන්ඩ් පිටි නැතුව ප්රේන්ච් මැකරොන්ස් හරියටම හදමු. (කිසිවෙකු නොකියන සියලු රහස් සමග)
නීට් එකට මාෂ්මෙලෝස් හදමු. Very Neat Marshmallow with English Subtitles, No Glucose Syrup
? ?පොල් ටොෆී /Coconut Toffee ?? Best /Easy Pol Toffee Recipe with English Subtitles.
ජුජුබ්ස් කඩේ වගේම ගෙදරදිම හදමු.Home-made Jujubes/ Gummy Candy with Eng.Subtitles. No Glucose Syrup.
අලිගැටපේර සහ යෝගට් පුඩිම,( චීස් කේක් එකක් වගේම රස )Best Avocado & Yoghurt Pudding w Eng Subtitles.
රෑ කෑමට පුලුන් වගේ සොෆ්ට් රොටියක්. බැස්ලාමා/ බස්ලාමා රොටී Bazlama Turkish Flat Bread.
තෙල් අඩුවෙන් හදපු ලේයර්ඩ් පරාටා
Layered Paratta / Parotta ( Less oil)
join with my Facebook page:
https://www.facebook.com/Cooking-with-Chef-Shani-103968205234824/