in

perfect greek salad recipe

https://www.instagram.com/smellofbreads/

*#SmellofBreads #howto #greeksalad

——————————-recipe——————————-
* bell pepper(small green, yellow,red )
* English Cucumber ( large)
* Big onion ( medium size)
* Tomato (300g)
* Feta Cheese ( 100g)
* Pitted black olives (1/2 cup or 90g)

cut all the vegetable into dices and toss with the dressing
————————for the Lemon Dressing ———————–
* mustard paste (1 tsp)
* white wine or regular vinegar (2tbsp)
* sea salt
* black pepper powder
* lemon ( medium one)
* Extra virgin olive oil ( 4Tbsp)
* dried oregano (1 tsp)
*****Add all the ingredient into a mixing bowl and whisk vigorously untill combine….then pour ove the salad ****
————————————————————————————————————
————————————අවශ්‍ය දෑ———————————-
* පාට 3 සාමාන්‍ය බෙල් පෙපර් (රතු,කොළ,කහ)
* සලාද පිපිඤ්ඤා (තරමක ගෙඩියක්)
* ලොකු ළුණු ගෙඩි 2
* තක්කාලි (300g)
* ෆෙටා චීස් (100g)
* ඇට සහිත කලු ඔලිව් ගෙඩි හො ඕනෑම ඔලිව් ගෙඩි වර්ගයක් (කෝප්ප බාගයක් හෝ 90g)
————————————ඩ්‍රෙසින් එක සඳහා———————————-
* වයිට් වයින් විනාකරි හෝ කෘතිම විනාකිරි මේස හැඳි 2ක් පමණ
* ලුණු අවශ්‍ය ප්‍රමාණයට
* කළු ගම්මිරිස් කුඩු
* ලෙමන් ගෙඩියක යුෂ
* එක්ස්ට්‍රා වර්ජින් ඔලිව් තෙල් මේස හැඳි 4ක්
* වියලි ඔරිගා⁣නෝ තේ හැන්දක්
භාජනයකට දමා හොඳින් කලවම් කර සලාදයට දමා කලවම් කර ගන්න
————————————————————————————————————–
Follow me On :
Instagram : https://www.instagram.com/smellofbreads/
Facebook :https://www.facebook.com/smell.breads/
Facebook : https://www.facebook.com/yumeshan
Twitter : https://twitter.com/smellofbreads

source

Green Veggie Smoothie Recipe | Optimum 9200a High Speed Blender

Chicken Sukka Recipe | Chicken Recipe | Indian Recipes (Hindi) | Chicken Fry