in

Air fryer chicken recipes | තෙල් පාවිච්චි නොකර චිකන් බැදගන්න ක්‍රමය | සෞඛ්‍යය ආරක්ෂිත, පෝෂණීය කෑම


අවශ්‍ය ද්‍රව්‍ය
චිකන් පදම් කරන පළමු ක්‍රමය
ලුණු තේ හැඳි – 1
ගම් මිරිස් තේ හැඳි – 1
මිරිස් කුඩු තේ හැඳි – 3/4
සුදු ලූණූ කුඩු තේ හැඳි – 1/2
ඔරිගානො තේ හැඳි – 1/2
සූදුරු කුඩු තේ හැඳි – 1/4
සෝයා සෝස් තේ හැඳි – 2
දෙහි හෝ ලෙමන් ගෙඩි භාගයක ඉස්ම

බැද ගත්ත චිකන් උඩින් ගාන්න
(අවශ්‍යම නෑ)
ඔලිව් ඔයිල් මේස හැඳි – 1
කෙචප්(තක්කාලි සෝස්) මේස හැඳි – 1

දෙවන ක්‍රමය
මිරිස් කෑලි කුඩු තේ හැඳි – 1
මිරිස් කුඩු තේ හැඳි – 1/2
සුදු ලූණු කුඩු තේ හැඳි – 1/2
ගම් මිරිස් කුඩු තේ හැඳි – 1/4
ලුණු තේ හැඳි – 1
කෙචප් (තක්කාලි සෝස්) – 1

Ingredients

First method to season
1tsp of Salt
1tsp of Black pepper
3/4tsp of Chilli powder
1/2tsp of Garlic powder
1/2tsp of Oregano
1/4tsp of Cummin powder
2tsp of Soya sauce
1tbsp of Lemon or Lime juice

Sauce to coat the chicken(optional)
1tbsp of Olive oil
1tbsp of Ketchup

Second Method
1tsp of Chilli flacks
1/2tsp of Chilli powder
1/2tsp of Garlic powder
1/4tsp of Black pepper
1tsp of Salt
1tsp of Ketchup

source

Tahari Recipe | Chicken Tahari Recipe By Aapka Chef #shorts

Ghee Berry Smoothie Recipe