in

how to meke chilli chicken | chicken recipes sinhala |චිලි චිකන් හදන විදිය|


rata jevithe මගේ ව්ඩියෝ එක හොදයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා ##රට ජිවිතේ##

චිලි චිකන් සාදා ගැනිමට අවශ්‍ය ද්‍රව්‍ය

01.චිකන්
02.ලුනු
03.අව්මිරිස්
04.මීරිස් කුඩු මෙස හැදි 01ක්
05.ගම්බිරිස් කුඩු මෙස හැදි බාගයක්
06.කරාබු නැට් කුඩු මෙස හැදි බාගයක්
07.සුදුරු මෙස හැදි 01ක්
08.කහ කුඩු මෙස හැදි බාගයක්
09.සුදු ලුනු
10.ඉගුරු
11.කරපින්චා
12.පොල්තෙල්
13.ලුනු(රස අනුව)
14.දෙහි ගෙඩියක යුශ

සාදා ගන්නා ආකාරය…………………………..

ඉස්සෙල්ලම අපිට මස් ටික සිසන් කර ගන්න ඔනේ එම නිසා බාජනයක් අරගෙන එයට මස් ටික දමා ගෙන එයට ඉගුරු සුදුලුනු පෙස්ට් එක
දමා එයටම මිරිස් කුඩු,ගම්බිරිස් කුඩු,සුදුරු,කහ කුඩු,දෙහි යුශ දමා ගෙන හොදට කලවම් කරගෙන ලුනු දමා අවම පැය 3ක් සිසන් කර ගන්න සිසන් කර ගත් පසුව තෙලෙන් බැද ගන්න විනාඩි 3ක් පසුව තෙල් බාජනය මුඩියකින් වසාගෙන විනාඩි 5ක් පමන මස් බැදේනකල් බැද ගන්න.පසුව එම තෙල් බාජනයටම ලුනු,අව්මිරිස් ටිකත් දමා ගෙන ලුනු ටික බාගයක් තෙලෙන් බැද ගන්න පසුව එයටම කහ කුඩු,මිරිස් කුඩු දමා හොදින් කලවම් කර මස් ටික දමා තව පරක් කලවම් කොට පිලි ගන්වන්න………ස්තුති……රට ජිවිතේ අපි……………………………….

source

20 Recipes You Should Learn In Your 20s • Tasty

Easy Butter Chicken Recipe| Butter Chicken that melts in your mouth| Murgh Makhani Malayalam Recipe